Blog අඩවියක් නිර්මාණයට පෙර
බ්ලොග්
අඩවියක් නිර්මාණය කිරීමත් එය නඩත්තු කිරීමත් බොහොම පහසු දෙයක්.
බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න ඔයාලට Web development,
Graphics design වගේ දේවල් ගැන කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. අන්තර්ජාල
භාවිතය ගැන මූලික දැනුමක් තිබීම මීට හොදටම ප්‍රමාණවත්.
බ්ලොග්
අඩවියක් පවත්වාගෙන යෑමට ඔයාලගෙන් කිසිම මුදලක් වැය වෙන්නෙ නැහැ.
නොමිලේ බ්ලොග් අඩවි සාදාගත හැකි සේවා සපයන ආයතන බොහොමයක් අන්තර්ජාලය
තුළ